Search
  • NTN Sri Lanka

Awareness Building Program on Covid-19 Pandemic

National Transgender Network Trust of Sri Lanka conducted an awareness building program on Covid-19 Pandemic for the NTN office staff and District Coordinators to sensitize about Covid-19 and how to work with the society during this pandemic.


ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලය විසින් අප ආයතනයේ සේවය කරන සාමාජික සාමාජිකාවන්ට හා අපගේ ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරුන් සහභාගී කරගනිමින් කේෂේත්‍රය තුල කටයුතු කිරීමේදී කොවිඩ්-19 වසංගත තත්වය සම්බන්ධයෙන් සහචරයන් දැනුවත් කිරීම හා සෞඛ්‍යාරක්ෂිතව ක්ෂේත්‍රය තුල සේවාවන් සැපයීමට අවශ්‍ය කරන දැනුම ලබාදීම සඳහා එක්දින පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදි.



This training program was facilitated by Dr. Iresh Jayaweera and it is well explained how to take necessary actions and precautions to prevent from Covid-19.


වෛද්‍ය ඉරේශ් ජයවීර මහතා විසින් Covid-19 වසගංතය පිළිබඳව ද, එම තත්වය තුල සමාජයේ ක්‍රියාකාරකම් වල යෙදෙන විටදී ආරක්ශිත ක්‍රියාමාර්ග ගත යුතු අකාරය ආදී වැදගත් තොරතුරු රැසක් පැහැදිලි කරමින් මෙම පුහුණු වැඩසටහන මෙහෙයවීම කලේය.



Dr. Iresh Jayaweera even explained and showed how to make hand sanitizer using Isopropyl alcohol, Glycerol or glycerin, Hydrogen peroxide and Distilled water.


පහසුවෙන් ලබා ගත හැකි අමුද්‍රව්‍ය කිහිපයක් වන අයිසොප්‍රොපයිල් ඇල්කොහොල්, ග්ලිසරෝල් හෝ ග්ලිසරින්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ ආස්‍රැත ජලය යොදාගනිමින් දෑත් පිරිසිදු කරගැනීමට යොදාගන්නා විෂබීජනාශක දියර නිවසේදීම සාදාගන්නා ආකාරය වෛද්‍ය ඉරේශ් ජයවීර මහතා විසින් පෙන්වා දෙමින් විස්තර කර සිටියා.




#COVID19outbreak #AwarenessBuilding #forabettertomorrow



59 views0 comments