
NTN Sri Lanka
Humanitarian Mission 02 - Step 01 - Covid-19 Essential Pack Distribution - Chilaw & Kurunagala
Updated: Jul 14, 2021
Emergency Support Team of the National Transgender Network Trust of Sri Lanka, was getting ready to go to Chilaw & Kurunagala to Distribute the Essential Packs for Trans People who were affected by Covid-19 Lockdown... for Humanity...
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා පීඩනයට පත්වූ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සඳහා අවශ්‍ය හෝමෝන ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය ආහාර ඇසුරුම් බෙදාහැරීමට ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලයේ, හදිසි සහය සපයන කණ්ඩායම අද උදෑසන හලාවත සහ කුරුණෑගල ප්‍රදේශ බලා පිටත් විය.
