Search
  • NTN Sri Lanka

Humanitarian Mission 01 - Step 03 -Covid-19 Essential Pack Distribution - Puththalam & Anuradhapura


Emergency Support Team of the National Transgender Network Trust of Sri Lanka, headed to Puththalam & Anuradhapura Districts today morning to distribute the necessary Hormones and the Dry Food Essential Pack for the Trans Community who are in need, due to the Covid-19 Lock-down. For Humanity...





කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා රටපුරා ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය හේතුවෙන් පීඩනයට පත්වූ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සඳහා අවශ්‍ය හෝමෝන ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය ආහාර ඇසුරුම් බෙදාහැරීමට ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලයේ, හදිසි සහය සපයන කණ්ඩායම අද උදෑසන පුත්තලම් සහ අනුරාධපුර දිස්ත්‍රික්ක බලා පිටත් විය. මනුශ්‍යත්වය වෙනුවෙන්...



51 views0 comments

Recent Posts

See All