
NTN Sri Lanka
Humanitarian Mission 01 - Step 02 -Covid-19 Essential Pack Distribution - Gampaha District
Updated: Sep 2, 2020
Emergency Support Team of the National Transgender Network Trust of Sri Lanka, headed to Gampaha District today morning. A special person joined with us on this task today, she is Satya... One of our own sister and another active voice towards the betterment of the Transgender Community... Thanks alot for join with us Satya...
For Humanity...


ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලයේ, හදිසි සහය සපයන කණ්ඩායම අද උදෑසන ගම්පහ දිස්ත්‍රික්කය බලා පිටත් විය. මෙම කර්තව්‍යයට අද අපිත් එක්ක විශේෂිත පුද්ගලයෙක් සම්බන්ද වුනා. ඇය නමින් සත්‍යා... සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් වෙනුවෙන් සක්‍රීයව හඬක් නගන අපේම තවත් සහෝදරියක්. අපිත් එක්ක එකතු උනාට බොහොම ස්තූතියි සත්‍යා... මනුශ්‍යත්වය වෙනුවෙන්...
